![]() |
![]() |
පෙර හල්ලල ගුණාතිලක රාළහාමි සහ මැණික් වත්තේ ගුණවර්ධන මහතා
ඇතුළු මෙම ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ මැදිහත් වීම මත දෙනිපිටියේ සමාගම් පාසලක් පවත්වාගෙන ගිය බව පැරැන්නෝ පවස්ති.
ආරම්භයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 300 කින් සමන්විත වූ මෙම විදුහල නොබෝ දිනකින් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වුවත් ගුරු
සංඛ්‍යාව හය දෙනෙකුට පමණක් සීමා වී තිබුණි. අක්කර කාලක් පමණ පාසල පිහිටි භූමි ප්‍රමාණය ගොඩනැගිලි වකකින් සමන්විත
විය. මෙහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස විචි.බී. සුගතපාල මහතා කටයුතු කළ අතර වතුමා 1936.05.01 දක්වා විද්‍යාලයට
ඉමහත් සේවාවක් ඉටු කොට ඇත.

