අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ,මාතර දිස්ත්‍රික්කයේ,ඵෙතිහාසික දෙනිපිටිය පුරවරයේ මාර/දෙනිපිටිය මහා විද්‍යාලය පිහිටා ඇත.6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීමේ කටයුතු සිදුකරයි.තාක්ෂණ පීඨයක් හා මහින්දෝදය විද්‍යාගාරයකින් පිහිිිටා ඇත.උසස් පෙළ කළා,වාණිජ,විද්‍යා,ගණිත,තාක්ෂණ,වෘත්තිය විශය ධාරාවලින් සමන්විත වේ.එසේම ජාතික පාසල් දස දහස වැඩසටහන යටතේ ජාතික පාසලක් බවට පත්වීමටද යෝජිතව ඇත.




